පරිගණක විද්‍යාව ගනයට අයත් වන ලිපියක් ගැන ලිවීමට සිතුවෙමි... ප්‍රථම පරිගණකය ලෙස සැලකෙන්නෙ අර ඇබකස් කියන චීන උපකරණයයි. ඊට පස්සෙ මේ 1957 න් පස්සෙ තමා අපි භාවිතා කරන ආකාරයේ මයික්‍රො ප්‍රොසෙසර් ආකාරයේ පරිගණක නිපදවීමට පටන්ගත්තෙ....
පරිගණකයෙන් කල හැකි වැඩ බොහොමයි.. ප්‍රථමයෙන්ම පරිගණකය යොදා ගත්තෙ කාර්යාලීය ප්‍රයොජයනය සදහායි.. නමුත් මේ PC හෙවත් personal computer භාවිතයට පැමිණියාට පසු පරිගණක සෑම කෙනෙකු අතරම ජනප්‍රිය වුණා. පරිගණකයෙන් කල හැකි වැඩ ප්‍රමාණය අසීමිත වුනේ අන්තර්ජාලය සොයාගත්තාට පසුවයි.
නොබෙල් සාම ත්‍යාගය සාමාන්‍යයෙන් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ලබා දෙන එකක්නෙ.. එහෙත් මෙවර අමුතු නාම යොජනාවක් ඇවිත් තිබේ. එය අන්තර්ජාලයයි. නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කිරීමට තරම් අන්තර්ජාලයේ ඇති වටිනාකම් මොනවාද?

අන්තර්ජාලය අද තිබෙන තැනට දියුණු කිරීමට මහගු කාර්යක් ඉටු කල තිදෙනෙකුගේ නම් එම නාම යොජනා අතර තිබේ. අන්තර්ජාලයේ පියා යන විරුදාවලිය ලත් වින්ට් සර්ෆ්, ලොක ව්‍යාප්ත ජාලයේ පියා යන පෙට් නේම් එක ලත් ටිම් බර්න්ස් සහ ලැරී රොබට්ස් ඒ තිදෙනාය. අන්තර්ජාලයේ මූල බීජය ලෙස සැලකෙන අපා නෙට් ජාලයේ නිර්මාතෘ ලරී රොබට්ස්ය.
නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නේ ලෝක වාසීන් අතර සංවාදයක් ඇති කිරීමට දායක වූද, වාද විවාද ඇති කරමින් අලුත් අදහස් ලොවට මතු කිරීමට දායක වූද, ඒ තුලින් ලොකවාසීන් අතර බැදියාව සවි කරන්නට දායක වූ පුද්ගලයෙකුට හො ආයතනයකටය. තනි තනි වශයෙන් ගත් විට එය නිර්මාණය කිරීමට දායක වූ ප්‍රධාන විද්වතුන් නොබෙල් සාම නොබෙල් සාම ත්‍යාගය ලැබීමට සුදුස්සොය.
අන්තර්ජාලයේ වෙබ් පිටු පෙන්වන වෙනමම කොටසක් ලෙස ලොක වියාප්ත ජාලය බිහි කලේ ශ්‍රීමත් ටිම් බර්න්ස් ලී විසිනි. ඊට උර දෙන වෙබ් පිටු සකසන භාශාව html (hyper text markup language) විවිද පරිගනක බාශා වලින් ලියා ඇති වෙබ් පිටු පොදු ප්‍රමිතියකට ගෙන එන ප්‍රොටොකොලය (http = hyper text transfer protocol) සහ html අනුව ලියූ හො http හරහා වෙබ් පිටුවකට ගෙනා තොරතුරු ජාලයෙන් සොයා ගැනීමේ ක්‍රමය (url = universal resource locater) යනාදිය ටිම් බර්නස් විසින් සොයාගත් නිසා ඔහුට නොබෙල් තෑග්ග ලැබේ යැයි විශ්වාසයක් පවතී.
ඔබට මෙම තොරතුරු ගෙන ඒමට හැකි වීම ගැන සතුටුයි. ඔබට දැනුමක් ලැබුනා යැයි සිතමි. අපිට සතුටක් ලැබෙන්නෙ ඔබ ලබා ගත් දේ ගැන සටහන් කලොත්. ආයුබෝවේවා!
“මෙම ලිපිය අමිල ඩිලංක සොයුරා විසින් ලියන ලද ලිපියකි. ඔහුගේ අවසරය මත උපුටාගැනීම් සිදු විය යුතුයි” Copyrights © 2010 Amila Dilanka All rights Reserved. |
මිත්‍රයා මෙම මස විජය පරිගනක සගරාව කියෙව්වත් මෙ දේ දැනගන්න පුලුවන්නෙ......මින් ඉදිරියට මීට වඩා නිර්මණාත්මක වැදගත් ලිපි ලියයි කියල බලාපොරොතු වෙනවා
ReplyDeletecopyak...neda
ReplyDeleteBest Chat, Friends, Blog, Forum, Photos By www.shikare.net
ReplyDeleteඅවුලක් නෑ.... ඔන්න ඊලග එක හරියට දාමි.. විජය සගරාවෙන් ගත්තෙ ටයිටල් එක ඔන්ලි..
ReplyDeleteකමක් නෑ! පළමු ලිපියනේ! කොපි කිරීමක් කියලා එහෙම්මම කියන්නත් බෑ. ඊළඟ ලිපියට හොඳ නිර්මාණාත්මක එකක් ලියන්න. මගෙන් සුභ පැතුම්!
ReplyDeletethaknz thankz macho
ReplyDeleteOh good Yr Article is best
ReplyDeleteIm Mohana
ෙමානවත් ෙනාකරන කටිටියට... ෙමානව කියන්න බැරිද?... දුවන්න දුවන්න තමයි හති.... ඔෙහාම යං. ඔෙහාම යං...
ReplyDelete