විද්‍යා කාටූනය - "විදු ලොව තනිකඩ සිහිනය"

[caption id="attachment_56" align="aligncenter" width="550" caption=""විදු ලොව තනිකඩ සිහිනය""][/caption]

  • විද්‍යා කාටූන අංක : 1



  • කාටූනයේ නම : "විදු ලොව තනිකඩ සිහිනය""




  • නිර්මාණයට යොදාගත් උපකාරක : Microsoft Paint



  • සිතුවමේ ඩිජිටල් තොරතුරු : catoon1.jpg / 973px × 609px /107.05 KB


"මෙම කාටූනයේ  තේමාවට භාජනය වන්නේ ගෝලීය වශයෙන් විදයාත්මක ජයග්‍රහණ ලබද්දී ඒ පිළිබඳව කිසිදු අනුදැනුමකින් තොරව එම ජයග්‍රහණයේ ඵල භුක්ති විඳමින් කල්ගෙවන මනුෂ්‍යයකු ගැනයි."


මෙම කාටූනය පිළිබඳව ඔබට හැ‍ඟෙන දේ ගැන ප්‍රතිචාරයක් එක් කර යන්න. තවද උපුටාගැනීම් සියල්ල චිත්‍ර ශිල්පියාගේ අවසරය මත පමණක් සිදු විය යුතුයි. (වැඩි විස්තර...)

Cartoon "Vidu lowa thanikada Sihinaya" - 2010 © Shiroshan Randika

Comments

  1. නියමයි සහෝ.. නියම අර්ථයක් තියෙනවා... මරේ මරු

    ReplyDelete
  2. නියමයි මල්ලී.. Keep it up !

    ReplyDelete
  3. Dinindu De Silva22 August 2010 at 02:05

    නියමය් නියම අර්ථයක් තියනවා. අත්තටම විද්‍යා කාටූන් නිර්මාන ස0කල්පය විද්‍යාව ආසාවෙන් ඉගෙන ගනීමට ඉතා ප්‍රයොජනවත් වීම අමුතුවෙන් කියන්න උවමනා නඑ එලම තමා..............................

    ReplyDelete
  4. අද අපේ රටේ ලමයිටත් ඕක තමා වෙලා තියෙන්නේ

    ReplyDelete
  5. ප්‍රතිචාර දැමූ ඔබ සියල්ලටම ස්තූතියි! ඉදිරියේදී තවත් කාටූනයක් බලාපොරොත්තු වන්න!

    ReplyDelete
  6. ඔව් එය අපි හදා ගත යුතුයි! අනුන්ගේ නිමැවුමු මතම යැපෙන්න අවශ්‍ය නෑ.

    ReplyDelete
  7. ya..meka thamai wela thiyenne dan

    ReplyDelete
  8. Great work .... keep it up !!!

    ReplyDelete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.