විද්‍යා කාටූනය - "වැඩ පෙන්වීම"

[caption id="attachment_101" align="aligncenter" width="498" caption=""වැඩ පෙන්වීම""]"වැඩ පෙන්වීම"[/caption]

  • විද්‍යා කාටූන අංක : 2



  • කාටූනයේ නම : “වැඩ පෙන්වීම”"




  • නිර්මාණයට යොදාගත් උපකාරක : Microsoft Paint



  • සිතුවමේ ඩිජිටල් තොරතුරු : JPEG Image/ 635 x 565 pixels/107.05 KB


“ශ්‍රී ලංකාව තුල මේ දිනවල ඩෙංගු රෝගය සැලකිය යුතු ගණනකින් ව්‍යාප්ත වීම අප කවුරුත් දන්නා දෙයක්. එහිදී ඩෙංගු මර්දනයට විකල්පයක් වශයෙන් බැසිලස් තුරෙන්ජියෙන්සිස් විශේෂයේ බැක්ටීරියාවක් යොදා ගැනීමට නියමිතයි. ඩෙංගු වෛරසයෙහි රෝග වාහක මදුරුවන් විනාශ කිරීම එහි අරමුණයි. මෙහිඳී ‍කාටූනයෙන් පෙන්වන්නේ ඩෙංගු මර්දනයට දේශීය වශයෙන් සොයාගත් BT බැක්ටීරියාවත් කියුබාවේ BTI බැක්ටීරියාවත් අතර සිදුවන දෙබසකි. එහිදී වෙනත් පාර්ශවයෙකින් එල්ල කරන වක්‍රාකාර ප්‍රශ්නයක් ද ඉස්මතු වේ."




Cartoon “Vada Penveema” – 2010 © Shiroshan Randika
මෙම කාටූනය පිළිබඳව ඔබට හැ‍ඟෙන දේ ගැන ප්‍රතිචාරයක් එක් කර යන්න. තවද උපුටාගැනීම් සියල්ල චිත්‍ර ශිල්පියාගේ අවසරය මත පමණක් සිදු විය යුතුයි. (වැඩි විස්තර…)

Comments

  1. නියමයි අයිය , දිගටම මේ වගේ දේවල් කරන්න, මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  2. අපේ රටේ දේවල් වලින් හරියට වැඩක් ගන්න නෑනේ අපේ අයට.

    ReplyDelete
  3. තාම මෙව්ව ගෙන්නලත් නෑ..තියන එකෙන් කරන්න දෙන්නෙත් නෑ

    ReplyDelete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.