විද්‍යාත්මක වාර්තාකරණයකට අපෙන් ඉඩක්



දැන්  ඔබේ පාසලේ හෝ ආයතනයේ පවත්වන විද්‍යා  දින, විද්‍යා ප්‍රදර්ශන, ව්‍යාපෘති, වැඩමූළු සහ විද්‍යාත්මක තාක්ෂණික අධ්‍යාපනික වැදගත්කමක් ඇති ඕනෑම සිදුවීමක් සඳහා දැනුවත් කිරීමක් විද්‍යාව.com ඔස්සේ කළ හැක. එවැනි  පැවැත්වීමට නියමිකව තිබෙන හෝ පවත්වා අවසන් වැඩසටහන් පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් අප හට එවීමෙන් ඔබටත් එම තොරතුරු අනෙක් අය සමඟ බෙදා ගත හැක. ඡායාරූප, වීඩියෝ වැනි දේද ඒ සමඟ අමුණා එවිය හැක. තවද  මෑතකදී විද්‍යා හා තාක්ෂණික වශයෙන් පෞද්ගලිකව හෝ කණ්ඩායමක් වශයෙන් ඔබ ලද අත්දැකීම් ලිපි, ඡායාරූප, වීඩියෝ මාධ්‍යයන් වලින් අපට එවන්න. එවිට එම අත්දැකීම් අනෙක් අයටද භුක්ති විඳින්නට සැලැස්වීමට පුළුවන. ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් තොරතුරු සැපයිය හැක.  සියලු දේ අපේ විද්‍යුත් ලිපිනය වන admin{at}vidyawa{dot}com වෙත එවන්න. හැකි විගස අපි ඒවා පළ කිරීමට සූදානම්. ඔබේ විස්තරද අමුණා එවීමට අමතක නොකරන්න.

Comments