විද්‍යාවේ නැවත ආගමනය

2010 වසරේදී ඇරඹී විද්‍යාව.com වෙබ් අඩවිය 2011 වසරෙන් පසුව කාර්යබහුල වීම හේතුවෙන් යාවත්කාලීන වීමක් සිදු වුණේ නෑ. නමුත් නැවත වෙබ් අඩවිය යාවත් කාලීන කරන ලෙස ෆේස්බුක් පිටුව වෙත ඉල්ලීම් කීපයක් ලැබී තිබුණා. ඉතින් ඒ අනුව නැවත වෙබ් අඩවිය හැකි අයුරින් යාවත්කාලීන කිරීමට තීරණය කලා. ඒ වගේම මේක අවස්ථාවක් කර ගන්නවා ආරම්භයේ සිටම රැදී සිටි පාඨකයින්ටත් සම්පත් දායකයින්ටත් ස්තූතිය පුද කරන්නට. මින් ඉදිරියට මෙම වෙබ් අඩවිය තුල විද්‍යාව හා සම්බන්ධ පාඩම් පෙළකට පමණක් සීමා නොවී විවිධ මාතෘකා ඔස්සේ ලිපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සම්පත් දායකයින් ලෙස සම්බන්ධ වීමට කැමති අය ඇත්නම් admin{at}vidyawa{dot}com ඔස්සේ සම්බන්ධ වන්න. ඔබ සැමට ලැබුවාවූ 2014 වසරට සුභ පැතුම්!

සේයාරුව:1.salford-systems.com

Comments

  1. දිගටම ලියන්න හොඳ සේවයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!

      Delete
    2. me site aka godak watinawa ma
      (Tharindu)

      Delete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.