මෙම වෙබ් අඩවියෙන් ඔබගේ විද්‍යා  ඥාණය වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්‍යාත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, පරිගණක විද්‍යාව, තාරකා විද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව යන විෂයය ක්ෂේත්‍ර ඔස්සේ යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත විද්‍යා ලිපිය අඳාළ විද්‍යාව සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා සතියක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර එම ලිපිය ඔබ සතු ලිපියක් බවට දක්වනු පිණිස ඔබගේ නම, බ්ලොග් අඩවිය සහ අනෙකුත් විස්තර ඇතුලත් කරනු ලැබේ. දිගින් දිගටම ඔබ ගුණාත්මකභාවයෙන් ඉහළ ලිපි අප හට සපයන විට මෙම අඩවියට ඍජුවම ලිපි ලිවීමට ඔබ හට අවසර දෙනු ලැබේ. එවිට ඉ-තැපැල් ගිණුමට එවීමට අවශ්‍ය නැත.

ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:

  1. සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ.
  2. වචන 150කට නො අඩු අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි.
  3. අපගේ ඉ-තැපැල් ගිණුමට ලිපි එවීමේදී විෂයය(Subject:) කොටසට "We are Scientific" වැකිය පමණක් ඇතුලත් විය යුතුයි!

ස්තූතියි,
Administrator
We are Scientific!





Tagged as

About the Author

Ali Bajwa
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Facebook dolor quam, pretium eu placerat eu, semper et nunc. Nullam ut turpis dictum, luctus mi quis, luctus lorem. Nullam porttitor consectetur nunc in tempor!

Related Posts

7 comments:

  1. @අමිල ඩිලංක
    Thanks for your valuable support!

    @ධනික | Dhanika
    Thank you very much brother!

    ReplyDelete
  2. sinhala wikiye livvanam katath kiyawanna puluwanne

    http://si.wikipedia.org/

    ReplyDelete
  3. @බිඟුවා
    ඔබේ අදහසට බෙහෙවින් ස්තූතියි! නමුත් මේක බ්ලොග් අඩවියක්. බ්ලොග් ලිපියකදී බ්ලොග්කරුවා භාවිතා කරන ශෛලිය ඔහුටම ආවේණිකයි. ඉතින් එවැනි ශෛලිගත ලිපියක් විකිපීඩියා වැනි පොදු මහජන විශ්ව කෝෂයකට ගැලපෙන්නේ නෑ. අනෙක එසේ ලිව්වොත් විකිපීඩියාව කුණුගොඩවල් වලින් පිරෙන්න පුළුවන්. සමහර විට තව කෙනෙකු විසින් එය නිවැරදි කරන්නටත් පුළුවන්. ඔබ කියන ආකාරයට මෙම ලිපි නිසි ආකාරයට විකිපීඩියාවේ ලියනවනම් බොහොම හොඳ වැඩක්! නමුත් අද වන විට සිංහල විකිපීඩියාවට වඩා බොහෝ වැදගත් කරුණු සිංහල බ්ලොග් අඩවි වලින් ලබාගන්න පුළුවන්. ඉතින් මේ හැම කරුණක්ම සිංහල විකිපීඩියාවේ ලිව්වම සිංහල බ්ලොග් අඩවියකින් ඇති ඵලේ කුමක්ද? කෙසේ වෙතත් ඔබේ අදහසත් නරකම නෑ! හැබැයි කවදාහරි දවසක සිංහල විකිපීඩියාවේ මේවා ලිය වෙන එකනම් විශ්වාසයි!

    ReplyDelete
  4. i want to get sinhala facts about atoms
    i searched in this site 'atoms' but found nothing
    what to do
    if u have a n answer email me
    rihpbbs@gmail.com

    ReplyDelete

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.